සීගිරිය රැළි ක්‍රොස් 2018

ශ‍්‍රී ලංකා මොටර්රථ ධාවකයන්ගේ සංගමය විසින් සංවිධානය කරන 2018 සීගිරිය රැළි ක්‍රොස් යතුරු පැදි හා මෝටර් රථ ධාවන තරඟය 2018 මැයි මස 27 වන දින සීගිරිය ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්විණි. මෙහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩක නායක ගුවන්භට නිලංග 125 සීසී යතුරුපැදි කාන්ඩයෙන් දෙවන ස්ථානය ලබාගත් අතර බලපංති සැරයන් රාමනායක පෝඩ් ලේසර් කාර් කාන්ඩයෙන් තෙවන ස්ථානය ලබාගැනීමට සමත්විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.