ගුවන් සිත්තරා බදුලු දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන්ට සහතිකපත් ප‍්‍රධානය කෙරේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 67 ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරණු ලැබූ 'ගුවන් සිත්තරා' ළමා චිත‍්‍ර තරගයේ බදුලු දිස්ත‍්‍රික් ජයග‍්‍රාහකයන් හට සහතිකපත් ප‍්‍රධානය ජූනි මස 04 දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සදහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව් ඩබ්ලිව් පී ඩී ප‍්‍රනාන්දු,  බදුලු දිස්ත‍්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන්, ගුවන් හමුදා නිළධාරීන් හා සිසු නිළයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.