කනගපුරම් මහා විද්‍යාලයේ නවීකරණය කළ ක‍්‍රීඩා පිටිය අතිගරු ජනාධිපති තුමන්ගේ සුරතින් සිසු අයිතියට

කනගපුරම් මහා විද්‍යාලයේ නවීකරණය කළ ක‍්‍රීඩා පිටිය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිදුන්ගේ සුරතින් සිසු අයිතියට පත්කිරීමේ උත්සවයක් 2018 ජූනි මස 18 වන දින එම විද්‍යාලයේදී පැවැත්විණි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මග පෙන්වීම  යටතේ  මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකරණ ලද්දේ ඉරණමඩු ගුවන් හමුදා කඳවුර මගිනි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.