ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 2018 -2020 'ආයතනික සැලසුම' මුල් පිටපත ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගැන්වේ

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 2018 -2020 'ආයතනික සැලසුම' මුල් පිටපත ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හට පිළිගැන්වීම 2018 ජූනි මස 18 වන දින ආයතනික සැලසුම් කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හා එම කමිටු සාමාජිකයින් විසින් සිදුකරණ ලදී.

නව ආයතනික සැලසුම සඳහා 2018 හා 2020 කාල වකවානුව තුල සපුරාගතහැකි ඉලක්කයන් හා අරමුණු, මූල්‍යමය සැලසුම්,  සැලසුම් ක‍්‍රියාත්මක කිරීම් යනාදී බොහෝ කරුණු ඇතුලත් කර ඇත. රජය විසින් ගුවන් හමුදාව වෙත පවරා ඇති රාජකාරීන් හා ක‍්‍රියාකාරකම් අනුව මෙම ආයතනික සැලසුම සකස්කොට ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.