ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් මැණික්හින්න වලල ඒ. රත්නායක විදාලයේ ජංගම දන්ත සායනයක්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ අනුදැනුම මත ගුවන් හමුදා විධායක දන්ත වෛද්‍ය නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකරගේ මගපෙන්වීම මත මැණික්හින්න වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු සහ වර්ථමාන ආචාර්ය මන්ඩලය උදෙසා ද්නත සායනයක් 2018 ජූනි මස 24 වන දින ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකය විසින් ක‍්‍රියාත්මක කරන ලදී.

මෙම සායනය නාලන්දා විද්‍යාලයේ ආදි සිසු සංගමය සමග එක්ව සිදු කරන ලද අතර 250 කට ආසන්න ප‍්‍රමාණයක් මේ මගින් සිය දන්ත වෛද්‍ය කටයුතු සලසා ගන්නා ලදී. එසේම මෙහිදී දන්ත සෞඛ්‍යය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද සිදුකරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.