එක්සත් ජනපද නාවික හමුදා අන්තර්ජාතික වැඩසටහන් කාර්යාළයේ අධ්‍යක්‍ෂකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

එක්සත් ජනපද නාවික හමුදා අන්තර්ජාතික වැඩසටහන් කාර්යාළයේ අධ්‍යක්‍ෂක රියර් අද්මිරාල් ෆ‍්‍රැන්සිස් ඩි මොර්ලි මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 ජූනි මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී හමුවිය.

දෙපාර්ශවය අතර සුහද කතාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු ඵලක හවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.