ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලියේ ශූරතාවය ගුවන් හමුදාවට

06 වන ආරක්ෂක සේවා ඔරු පැදීමේ තරගාවලිය 2010 පසුගියදා සාර්ථකව බොල්ගොඩ වැවේදී පවත් වන ලදී.

ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියකදී ප්‍රථම වතාවට පැවැත් වූ මෙම ඔරු පැදීමේ
තරගාවලිය සදහා ගුවන් හමුදා හා නාවික හමුදා තරග කරුවන් සහභාගි වන ලදී.මෙහිදී නාවික හමුදාව ලභාගත් ලකුනු 102 අභිබවමින් ලකුනු 107 ක් රැස්කල ගුවන් හමුදා ක්‍රීඩකයින් මෙම තරගාවලිය ජය ගැනීමට හැකි විය.

තරග ප්‍රතිඵල මෙසේය.

පිරිමි - ඒකල (ස්කල්) රන් පදක්කම
ගුවන් භට ජයරත්න කේ.ජී.

පිරිමි - යුගල (ස්කල්)  රන් පදක්කම             
කෝප්‍රල් රණසිංහ
කෝප්‍රල් තරංගා

පිරිමි -  (කොක්ස්ලස් 04) රන් පදක්කම
කෝප්‍රල් තරංග ටී.එම්.එල්.පී.
කෝප්‍රල් ගාමිණී ඒ.එච්   
කෝප්‍රල් රණසිංහ ආර්.එම්.යූ   
බල්ඝන් නායක කේ.ජී. දසනායක   
ගුවන් භට බටගොල්ල එස්.ටී.එන්

පිරිමි යුගල (කොක්ස්ලස්) රන් පදක්කම
නා.ගු.භ. ප්‍රනාන්දු ඩී.ටී.ඒ.
නා.ගු.භ. කාරියවසම් කේ.එස්.ටී.එස්.එන්



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.