රාජකීය ගුවන් හමුදාවේ 100 වන සංවත්සරය සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමා සහභාගි වේ

2018 අපේ‍්‍රල් මස 01 වන දින රාජකිය ගුවන් හමුදාව ආරමිභ කර වසර 100 ක් සමිපුර්ණ වු අතර 2018 ජුලි 10 වන දින 100 වන උපන් දිනය උත්කර්ශවත් ලෙස ලන්ඩන් නුවරදි සමරන ලදි. මේ සදහා ගුවන් හමුදා සාමාජිකයන් 1000 කට අධික පිරිසක් පෙළපාලිය සඳහා සහභාගි වු අතර බැකින්හැමි මාලිගයට ඉහල අහසේ ගුවන් යානා 103ක් සහිත සංදර්ශනයක් ද පවත්වන ලදී.

ශි‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති, එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2018 ජුලි 10 වන දින මේ සදහා සහභාගි වු අතර 2018 ජුලි 11 වන දින හා 12 වන දින ජාත්‍යාන්තර ගුවන් සංදර්ශන සහ ගුවන් හමුදා ප‍්‍රධානීන් ගේ සමළුව සදහා සහභාගි විය. මෙම සමුළුවේ තේමාව වුයේ "ඊලග පරමිපරාව සදහා ගුවන් හමුදාවක්" ගොඩනැගිම යන්නයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.