By SLAF Media ජාතික කරාතේ ශූරතාවලිය - 2018 ජාතික කරාතේ ශූරතාවලිය 2018 ඩූ සංගමයේ මෙහෙයවීමෙන් 2018 ජූලි මස 20 වන දින සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්විණි.මෙම තරගාවලියේදී ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයන් පිරිමිහා කාන්තා ශූරතාවය දිනාගැනීමට සමත්වූ අතර එහිදී රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 08 ක් සහ ලෝකඩ පදක්කම් 09 ක් දිනා ගැනීමට සමත් විය. SHARE