නව ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංචන ප‍්‍රධානය කෙරේ

නව ගුවන් බාලදක්ෂ සාමාජිකයින් සදහා නිළ ලාංචන ප‍්‍රධානය කිරීමක් පසුගිය අගෝස්තු මස 04 වන දින රත්මලාන ගුවන් හමුදා කදවුරේදී පැවැත්විණි.

ප‍්‍රධාන බාලදක්ෂ කන්ඩායම් නායක ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් බාලදක්ෂ කොමසාරිස් ප‍්‍රභාත් ජයලත් මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. බාලදක්ෂ කන්ඩායම් නායකයන් වන විංග් කමාන්ඩර් ඩී පී වාසනා විමලවර්ධන හා ස්කොඩ්රන් ලීඩර් ජීඩීඑම්ආර් ගම්ලාක්ෂගේ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.