අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009

මෙම තරගාවලිය 2009 දෙසැම්බර් මස 02,03,04,05 යන දිනයන් හීදි තුම්මුල්ල ගුවන් හමුදා ක්‍රීඩා පිටියෙදි පැවති අතර මෙම තරගාවලියට ගුවන් හමුදා කඳවුරු 08ක් නියොජනය කරමින් ක්‍රීඩකයින් රැසක් පැමිණි සිටි අතර අවසන් මහ තරඟය සඳහා ගුවන් හමුදා කොළඹ කඳවුර  හා කටුනායක කාර්මික පක්ෂාංග කණ්ඩායම තරඟ වැදුනු අතර එහිදි තරඟ 05න් මුල් තරඟ දෙක කොළඹ කඳවුර ජයගත් අතර අවසන් තරඟ 03නම කාර්මික පක්ෂාංග කණ්ඩායම ජයග්‍රහනය කල අතර අනුශුරථාවය කොළඹ කඳවුරට හිමිවිය.

විව්ර්‍ත තරඟාවලියේ අවසන් මහ තරඟය සඳහා කොළඹ කඳවුරෙහි සැරයන් විජෙතුංග සහ දියතාලව කඳවුරෙහි කෝප්‍රල් ප්‍රසාද් සුදුසුකම් ලැබු අතර එහිදි තරග වට 3/0ක ජයක් ලබා ගැනීමට සැරයන් විජෙතුංග සමත් විය.

වයස අවු:35ට් වැඩි විව්ර්‍ත අංශයේ තරඟයෙන් සැරයන් අබේසිරි පරදා තරඟ වට 3/0ක ජයක් බලඝණානයක ජයවර්ධන හිමි කර ගත්තේය.



අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය - 2009

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.