53 වන කොළඹ බාලදක්ෂ කැම්පෝරිය 2018

ශ‍්‍රි ලංකා බාලදක්ෂ සංගමය, කොළඹ දිස්ති‍්‍රක් බාලදක්ෂ සංගමය සහභාගිත්වයෙන් සංවිධානය කරන ලද බාලදක්ෂ කැමිපෝරිය 2018 අගෝස්තු මස 9 සිට 14 දක්වා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ දි පැවැත්වෙන ලදි.


මෙයට ගුවන් බාලදක්ෂයින් 52 ක් සහ  ගුවන් බාලදක්ෂ උපදේශකයින් 08 ක් සහභාගි වූ අතර කැමිපෝරියේ පැවති සියලු අවස්ථාවන්හිදී ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් ප‍්‍රදර්ශනය  කෙරිණ.

  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.