18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් හමුදාවෙි දායකත්වය

2018 අගෝස්තු මස 18 සිට සැප්තැමිබර් මස 02 වන දින දක්වා ඉන්දුනිසියාවෙි පැවැත්විමට නියමිත 18 වන ආසියාතික ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් හමුදාවෙි ක්‍රීඩකයන් 29 දෙනෙකු සහ නිළධාරීන් 03 දෙනෙකු ඇතුලත්ව ඇත.

මෙම තරගවලිය සඳහා සහභාගි වන කණ්ඩායමෙි ඔරු පැදිමෙි ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ටයිකොන්ඩෝ ක්‍රීඩකය්කු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමිබන්ධ විමෙන් පසුව මෙම ක්‍රීඩාවන් සදහා යොමුවුවන් වෙි.ජාතික හොකි කණ්ඩාණ්ඩායමෙි නායකයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙි නායක ගුවන් භට විරසුරිය ද, ඇතුලුව මලල ක්‍රීඩා, බේස්බෝල්, වොලිබෝල්, බිචිබෝල්, බරඉසිලිම ,ඔරු පැදිම ,ටයිකොන්ඩෝ ,මල්ලවපොර, හොකි, ජූඩෝ, සහ කරාතේ යන ක්‍රීඩාවන් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වෙි.

ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙි සාමජිකයින් දිවයිනෙන් පිටත්ව යාමට පෙර ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයමිපති මහතා සහ අනෙකුත් නිලධාරින් සමග සමුහ ඡායාරුපයකට පෙනි සිටින ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.