අංක 166 ගුවන් භට පුහුණු පාඨමාලාව හා අංක 36 ගුවන් කාන්තා පුහුණු පාඨමාලාවෙි දෙමාපිය දින සැමරුමි උත්සවය

අංක 166 ගුවන් භට පුහුණු පාඨමාලාව හා අංක 36 ගුවන් කාන්තා පුහුණු පාඨමාලාවෙි ගුවන් භට හා ගුවන් කාන්තාවන් මගින් ඔවුන්ගේ ඉංග‍්‍රිසි සහ දෙමල පාඨමාලාවන් සමිපුර්ණ කිරිමෙන් පසු  දෙමාපිය දින සැමරුමි උත්සවයක් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වෘත්තිය පහුණු පාසල එකළ කඳවුරේදි 2018 සැප්තැමිබර් මස 08 වන දින පවත්වන ලදි.

මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන්  අණ දෙන නිළධාරී ගෲප් කැප්ටන් එම් ජේ පී පෙරේරා මහතා සහභාගී වූ අතර නිලධාරින්, උපදේශකවරුන් සහ පුහුණුවන්නන් ගේ දෙමාපියන්ද මෙම අවස්ථාවට  සහභාගී විය.

මෙම උත්සවය පුහුණුවන්නන් ගේ සරඹ සංදර්ශන, සංගීතමය හා නර්තන අංගයන්ගෙන් සමන්විත වු අතර අනතුරුව  දිවා භෝජන සංග‍්‍රහයක්ද පැවැත්විණ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.