By SLAF Media ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව මාසිකව පවත්වන ලබන ගුවන් හමුදා මූලස්ථාන ධර්ම දේශනා මාලාවේ සැප්තැම්බර් මස ධර්ම දේශනය 2018 සැප්තැම්බර් මස 27 වන දින පූජ්‍යපාද මිරිස්සේ ධම්මික හිමිපාණන් වහන්සේ විසින් පවත්වන ලදී.මෙම අවස්ථාව සදහා ජ්‍යේෂ්ඨ නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. SHARE