පෝලන්ත මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ නවදිල්ලියේ පෝලන්ත ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් රදෙස්ලො ග‍්‍රැබ්ස්කි  මහතා අතර සුහද හමුවක් 2018 ඔක්තොම්බර්  මස 19 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

ගුවන් හමුදාධීපතිතුමන් සහ ආරක්‍ෂක උපදේශකතුමන් අතර සුහද සාකච්ඡාවකින් අනතුරුව හමුව සිහිපත්වීම පිණිස  සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.