ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අළුතින් පත්වූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්  2018 ඔක්තෝම්බර් මස 29 වනදින අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවිය.  

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අග‍්‍රාමාත්‍යතුමන් හට සිය නව තනතුර වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය. හමුව සිහිපත් වීම පිනිස සමරු පලක හුවමාරවක්ද සිදු කරන ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.