ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2018

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරඟය 2016 නොවැම්බර් මස 07 කොළඹ ගුවන් හමුදා සෞඛ්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදී කොළඔ ගුවන් හමුදා කදවුර පිරිමි අංශයේ ශූරතාවයටත් දියතලාව සටන් පුහුණු පාසැල කාන්තා අංශයේ ශූරතාවයටත් හිමිකම් කියන්නට සමත්විය. දක්‍ෂතා ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගුවන් හමුදා කබඩි සංචිතය සඳහා තෝරා ගැනීම මෙමගින් සිදු කරනු ලබයිග

ගුවන් හමුදා  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ කඳවුර කන්ඩායම හා ඒකල වෘතීය පුහුණු පාසැල් කන්ඩායම පිලිවෙලින් පිරිමි හා කාන්තා අංශයන්හී අනුශූරතාවයන් හිමිකරගන්නා ලදී. ගුවන් හමුදා මෙහෙයුම් භූමි අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් කේඑෆ්ආ ර් ප‍්‍රනාන්දු ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා කබඩි සංගමයේ සභාපති වයිස් මාර්ෂල් එම් ඩී  රත්නායක ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.