වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව කදවුර

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කදවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 09 වන දින පැවැත්විනි.  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මිය  සහභාගී විය.

 මෙම අවස්ථාවට ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මැරිස්ටෙලා සේවා වනිතා ඒකකයේ කමිටු සාමාජිකයින් දියතලාව කදවුරු අණදෙන නිළධාරී තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.