53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්‍රි ලංකාවට පදක්කම් 7ක්
ඇමරිකාවේ උතුරු කැරොලිනා ලෙජියුන් නාවික කඳවුරේදී පැවති 2010 ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලෝකඩ පදක්කම් 07ක් හිමි කර ගැනිමට සමත්විය.
බර පන්ති 10ක් යටතේ පැවති මෙම තරගාවලියේ බර පන්ති 7ක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 7 හිමිකරගැනිමට ශ්‍රි ලංකා පිල සමත් විය.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර පදක්කම් ලබා ගත් යුධ,නාවික,ගුවන් හමුදා සාමාජිකයින් මෙසේය.
සුරේෂ් පි.ඞී කි.ගැ 49 ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව ජයකොඩි ටි.ඞී.එන්.ටී කි.ගැ 52 ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව කුමාර එස්.එම්.ආර් කි.ගැ 56 ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව හේරත් කි.ගැ 64 ශ‍්‍රි ලංකා නාවික හමුදාව ප්රනාන්දු කි.ගැ 81 ශ‍්‍රි ලංකා නාවික හමුදාව හේරත් කි.ගැ 91 ශ‍්‍රි ලංකා යුධ හමුදාව හම්සර් කි.ගැ 91ට වැඩි ශ්රි ලංකා යුධ හමුදාව