කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුර මගින් සෙවා පුද්ගලයන් සදහා උපදේශන වැඩසටහනක්

මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා විසින් පවත්වනු ලැබූ උපදේශන වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 23 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුරේදී පවත්වනු ලැබීය.

මෙම වැඩසටහන සදහා කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  එස් එන් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු නිළධාරීන් හා සිසු නිළයන් විශාල පිරිසක් සහභාගී විය.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.