කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018

කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 03 වන දින පැවැත්විණි  විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහභාගී වූ අතර


ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂිකා එයාර් වයිස් මාර්ෂල් පීඩීඒ මාරිස්ටෙලා සේවා වනිතා ඒකක කමිටු සාමාජිකයන් කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී තුමන් නිළධාරීන් සහ දරු දැරියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම් අවස්ථාවට සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.