ලීඩ්ස් අන්තර්ජාතික පාසලේ 2018 ජ්‍යේෂ්ඨ විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි

පානදුර ලීඩ්ස් අන්තර්ජාතික පාසලේ 2018 ජ්‍යේෂ්ඨ විවිධ ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 08 වන දින විද්‍යාල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර පාසැල් ළමුන් විසින් වර්ණවත් පෙළපාලියකින් ගුවන් හමුදාධිපතිතුමන් වේදිකාව වෙත කැඳවාගෙන යන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.