By SLAF Media ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය ලුණුගම්වෙහෙර සුමනතිස්ස හිමි විසින් 2019 ජනවාරි මස 24 වන දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ. SHARE