අම්පාර රජගල ප‍්‍රාථමික විද්‍යාලයේ අළුතින් ඉදිකල සනීපාරක්‍ෂක පද්ධතිය භාරදීම

අම්පාර ප‍්‍රදේශයේ රජගල ප‍්‍රාථමික විද්‍යාලයේ අළුතින් ඉදිකරන ලද සනීපාරක්‍ෂක පහසුකම් පද්ධතිය භාරදීම පසුගිය පෙබරවාරි මස 20 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුර අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එච්ඩබ්ආර් චන්දිම විසින් සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන්ගේ සහ ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්‍ෂකයේ මගපෙන්වීම යටතේ අම්පාර ගුවන් හමුදා කඳවුර විසින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී. ගුවන් හමුදා විධායක සුභ සාධක අරමුදල මගින් මේ සඳහා අරමුදල් ලබාදීම සිදු කරයි.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.