”පිබිදෙමු පොලොන්නරුව” යටතේ සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති මහජන අයිතියට

”පිබිදෙමු පොලොන්නරුව” ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඉදිකිරීම් කටයුතු සිදුකොට සම්පූර්ණ කරන ලද ව්‍යාපෘති 6 ක් 2019 මාර්තු 25 වන දින ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ සුරතින් මහජන අයිතියට පත්කිරීම සිදුකෙරිණි. මෙම අවස්ථාවට ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ආර්කේ සමරසිංහ සමගින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී විය.

ගුවන් හමුදාව විසින් සම්පූර්ණ කරන ලද ව්‍යාපෘතීන්

මින්නේරිය ජාතික පාසලෙහි තුන්මහල් ගොඩනැගිල්ල සහ ශ‍්‍රවණාගාරය.
සිංහගම හෙළ බොජුන් හල ගොඩනැගිල්ල
සිංහගම, අළුත්ඔය කණිෂ්ඨ විද්‍යාලයෙහි තුන් මහල් ගොඩනැගිල්ල
ගිරිතලේ, අග‍්‍රබෝධි විහාරයේ දෙමහල් පුස්ථකාල ගොඩනැගිල්ල
ගිරිතලේ, ධර්මවිජයාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ල

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.