ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය 36 වන සංවත්සර දිනය සමරයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුර සිය 36 වන සංවත්ර දිනය 2019 මාර්තු මස 27 වන දින පවත්වන ලදි.

සංවත්සර දිනය ආරම්භ කරමින් සියළුම දෙනාගේ සහභාගීත්වයෙන් එදින  කදවුරු කි‍්‍රඩාංගනයේදී කි‍්‍රකට් තරගාවලියක් පවත්වන ලදි. මේ අවස්ථාවට මඩකලපුව කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් පී.ජී.බී. මැද්දෙවත්ත මහතා  ඇතුළු  සියළුම නිළයන් මෙම අවස්ථාවට සහභාගීවිය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.