ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සජිද් අලි 2019 ජූනි මස 21 වනදින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා හමුවිය.
සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.


