යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය සමරයි

කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරෙහි ස්ථාපිත යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය සිය 17 වන සංවත්සරය පසුගිය 2019 ජූනි මස 22 වන දින සමරන ලදී. සංවත්සර දිනය සමරමින් බලඝණ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේසී ගීතප‍්‍රය මහතා, නිළධාරීන්, සෙසු නිළයන්, සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් සුහද ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.