පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් තවත් ආයුධ රැසක් සොයා ගැනේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් විසින්, වෙල්ලමුල්ල වයික්කාල් ප්‍රදේශයෙහි සිදුකල සෝදිසි මෙහෙයුමකදී එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කර වලදා දැමූ අවි ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.
පුනරුත්ථාපන කදවුරක සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙක් විසින් ලබා දුන් තොරතුරක් මත නියමු නිලධාරී පී එස් ඩී ඩී රූපසිංහ ප්‍රමුක කණ්ඩායමක් විසින් මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.
සොයාගත් ආයුධ තොගය අතර,