ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 08 වන සංවත්සරය සමරයි

ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 08 වන සංවත්සරය 2019 අගෝස්තු මස 03 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  චමින්ද වික්රක‍්‍රමරත්න මහතාගේ මෙහෙයවීම හා මගපෙන්වීම මත සිදුකරන ලදී. අනතුරුව අණදෙන නිළධාරීතුමන් කඳවුෙර් සියලු නිළයන් අමතා වසර 08ක් පුරා කඳවුර වෙනුවෙන් සිදුකරණ ලද සේවය වෙනුවෙන්  තම සුභාශින්සන පුදකරන ලදී.

මේ හා සමගාමීව පවත්වනු ලැබූ ක‍්‍රිකට් රඟාවළියක් කඳවුරු ක‍්‍රීඩාපිටියේදී පැවැත්වූ අතර අනතුරුව සියළු නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදී.

තවද සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් සිදුකරනු ලැබූ ප‍්‍රජාසත්කාරක සේවා අතර රාමනාතපුරම් කෝවිල් පරිස‍්‍රයේ පැවති ස‍්‍රමදාන වැඩසටහනක්ද රාමනාතපුරම් ප‍්‍රදේශයේ බස්නැවතුම් පොළ දෙකක් ද අළුත්වැඩියා කර ජනතාව වෙත පවරාදෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.