ගුවන් හමුදා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් 2019 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් අනුශූරතාවය දිනයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා හා පිරිමි වොලිබෝල් කණ්ඩායම් විසින් 2019 තරුණ සේවා - රූපවාහිනී වොලිබෝල් තරඟාවළියේ අනුශූරතාවය දිනා ගැනීමට පසුගියදා සමත්කම් දක්වන ලදී. අවසන් මහා තරඟ 2019 සැප්තැම්බර් මස 06 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක‍්‍රිඩාගාරයේදී පවත්වන ලදී.

ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක සුරනිමල රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.