මොරවැව ගුවන් හමුදා කදවුරේ කොස් පැළ සිටවීමේ ව්‍යාපෘතියක්

මොරවැව ගුවන් හමුදා කදවුර මගින් කොස් පැළ 1500 සිටවීමෙන් 2019 සැප්තැම්බර් මස 16 වන දින කොස් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. අක්කර 5 භූමි ප‍්‍රමාණයක ක‍්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ගුවන් හමුදා මොරවැව කදවුර ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය සමග එක් වි ක‍්‍රියාත්මක කරයි.

ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ආරම්භ කරන ලදී.

මොරවැව ගුවන් හමුදා කදවුරේ වැඩ බලන අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් එච්එම්ටි නන්දකකුමාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම අවශ්ථාවට කදවුරේසියලුම නිලධාරීන් අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය ද  සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.