7 වන සීඅයිඑස්එම් ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙෙල් මීටර් 800 ඉසවිවෙන් ගුවන් හමුදා මලල ක්‍රීඩිකා කෝප්‍රල් ලියනාරාච්චිට රිදී පදක්කමක්

2019 ඔක්තෝබර් 23 වන දින චීනයේ වුහාන්හී පැවති 7 වන සීඅයිඑස්එම් ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මලල ක්‍රීඩිකා කෝප්‍රල් නිමාලි ලියනාරාච්චි සමත් විය.

මෙම අවසන් තරඟයට යුක්රේනය, බහරේන්, බාබඩෝස්, කෙන්යාව, රුමේනියාව වැනි රටවල ප්‍රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

කෝප්‍රල් නිමාලි ලියනාරාච්චි  රිදී පදක්කම දිනාගත් මෙම ඉසව්වේ යුක්රේනයේ මලල ක්‍රීඩක ප්‍රිෂ්චෙපා නටාලියා  රන් පදක්කම දිනාගත් අතර බහරේනයේ කොරිර් නෙලී  ලෝකඩ පදක්කම දිනා ගත්හ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.