"රණවිරු රියල් ස්ටාර්" ඉදිරියටම

රියැලිටි තරග කලාවට නවමු අත්දැකීමක් එක්කල "රණවිරු රියල් ස්ටාර්" හි දෙවන තරග අදියරය පසුගිය 26 සහ 28 වෙනි දින නිමාවට පත්විය.

ත්‍රිවිධ හමුදා නියෝජනයෙන් තරගකරුවන් 100 දෙනෙකු තුන්වන තරග අදියරය සඳහා තම හැකියාවන් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින අතර අග්‍රගන්‍යය සංගීතවේදීන් වන ජගත් වික්‍රමසිංහ මහතා, චම්පා කල්හාරි මහත්මිය සහ ජනනාත් වරකාගොඩ යන මහත්ම මහත්මීන් අවසන් අදියරේ තරගකරුවන් සඳහා විනිශ්චය ලබාදීමට සුදානමින් සිටියි.  

ගුවන් හමුදාව, 15 දෙනෙකුගෙන් සමන්විත අති දක්ෂ සහජ කුසලතාවන්ගෙන් හෙබි තරගකරුවන් පිරිසක් ඉදිරි තරග වටයේදී තරග වැදීමට නියමිතය.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.