ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිය 2019

2019 ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක රග්බි ශූරතාවලිෙය්  ශූරතාවය දිනා ගැනිමට ගුවන් හමුදා රත්මලාන රග්බි කණ්ඩායම සමත් විය. ඒ 21 ට 17 ක් ලෙස ගුවන් හමුදා  වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් රග්බි කණ්ඩායම පරාජය කරමින්ය. මෙම තරගය 2019 නොවැම්බර් මස 26 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදි පවත්වන ලදි.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා සහභාගි විය. ගුවන් හමුදා රග්බි කණ්ඩායමි සභාපති එයාර් කොමර්ඩෝ වීපී බාලසූරිය, ගුවන් හමුදා නිළධාරීන් හා සෙසු නිලයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.