හිගුරක්ගොඩ මූලික කඳවුර 2019 කායවර්ධන ශූරතාවය දිනයි

හිගුරක්ගොඩ මූලික කඳවුර විසින් 2019 ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී පලාලි ගුවන් හමුදා කඳවුර අනු ශූරතාවය දිනා ගන්නා ලදී. තරඟාවළිය 2019 දෙසැම්බර්  මස 03 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී නිමාවට පත්විය.

ගුවන් හමුදා සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාෂල් කපිල වනිගසූරිය මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා කායවර්ධන සංචිත සභාපති ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේ නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.