සුදුසුකම් ලාංඡන සහ ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතික ප‍්‍රදානය කිරීම

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ගුවන් යානා ඉංජිනේරු ලාංඡන හතරක්, ගුවන් ගමන් පාලක ලාංඡන තුනක්, ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතික තුනක් සහ 2019 ගුවන් ආරක්‍ෂණ පෝස්ටර් චිත‍්‍ර තරඟයේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග සහ සහතික පත් ප‍්‍රදානය කිරීම 2019 දෙසැම්බර් මස 19 ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

යානා ඉංජිනේරු ලාංඡන හිමිකරුවන්

ස්කොඩ්‍්‍රන් ලීඩර් බී එස් ගමගේ
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  එච්එම්එච්එච්එස් බණ්ඩාර
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  එල්ඩීඩීඒපී ද සිල්වා
සැරයන් පි‍්‍රයදර්ශන ඩීකේඩබ්

ගුවන් ගමන් පාලක ලාංඡන හිමිකරුවන්

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  එඑස්එම්එච්එස් පේ‍්‍රමතිලක
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  ආර්එච්ඒබීටී රණසිංහ
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට්  ජේසී මල්ලවාරච්චි

ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතික හිමිකරුවන්

බලලත් නිළධාරී එම්එන් පීටර්ස්
සැරයන් තිලක ආර්ජීඒ
නායක ගුවන් භට විතානගේ වීඑස්ඒ

2019 ගුවන් ආරක්‍ෂණ පෝස්ටර් චිත‍්‍ර තරඟයේ ජයග‍්‍රාහකයින්

පළමු ස්ථානය - බලපන්ති සැරයන් ගුණවර්ධන ඩීසීඑම්
දෙවන ස්ථානය - කෝප‍්‍රල් විජේතුංග ඩබ්එම්ඩීබී
තෙවන ස්ථානය - කෝප‍්‍රල් විජේතුංග ඩබ්එම්ඩීබී

ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් එම්ඩී රත්නායක, විධායක ගුවන් ගුවන් පාලක නිළධාරී එයාර් කොමඩෝර් සමන් පල්ලෙවෙල, රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සම්පත් වික‍්‍රමරත්න ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.