53 වන මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් ගුවන් බාලදක්ෂ කඳවුර

53 වන මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් ගුවන් බාලදක්ෂ කඳවුර පසුගිය දෙසැම්බර් මස 19 සිට 22 දක්වා දෙහිවල එස් ඩී එස් ජයසිංහ පාසල් ක‍්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම කඳවුර මොරටුව පිළියන්දල දිස්ත‍්‍රික් බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරන ලදී.

මෙම කඳවුර සඳහා බාලදක්ෂ නායකයින් 06 ක් හා ගුවන් බාලදක්ෂ සාමාජිකයින් 80 පමණ සහභාගී විය. මෙහිදී පහත ඉසවු සඳහා ගුවන් බාලදක්ෂයින් සම්මාන හිමිකරගන්නා ලදී.

හොඳම බාලදක්ෂ ලොග් පොත - දෙවන ස්ථානය
වඩාත් ක්‍රියාකාරී බාලදක්ෂ කන්ඩායම- රත්මලාන උප දිස්ත‍්‍රික්කය -  දෙවන ස්ථානය
කැපීපෙනෙන බාලදක්ෂයා (කණිෂ්ඨ* ගුවන් බාලදක්ෂ එච්පී පියුමික දහම් උදාර - තුන්වන ස්ථානය

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.