By SLAF Media කටුනායක කඳවුර මගින් මීගමුව වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක් කටුනායක කඳවුර මගින් මීගමුව බ‍්‍රවුන්ස් බීච් වෙරළ පිරිසිදුකිරීමේ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මස 26 වන දින සිදුකරණ ලදී. මෙම වැඩසටහන කටුනායක මූලික කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච් එස් එස් තුයියකොන්තා මහතාගේ මූලිකත්වයෙන් සිදුකරන ලදී. SHARE