කොළඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය

කොලඹ ගුවන් හමුදා කඳවුරු ළමා සාදය පසුගිය දෙසැම්බර් මස 30 වන දින ඉතා සාර්තකව පවත්වන ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.

සවස 1500 පැයට පමණ ආරම්භ කරන ලද ළමා සාදය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ අතර ඇය මෙම අවස්ථාව වෙත පිළිගැනීම කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් වයිස් මාෂල් සීබී ලැබ්රෝයි  විසින් සිදු කරන ලදී.

මෙහිදී සුනඛ සංදර්ශන ක‍්‍රීඩා ඉසව් ඇතුළු අංග රාශියක් කුඩා දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කර තිබිණු අතර වාර්ෂික කඳවුරු සාදයද එදින රාත‍්‍රියේ පවත්වන ලද අතර මේ සඳහා ජනපි‍්‍රය ගායක ගායිකාවන් රැසක් සහභාගී විය.



SLAF Base Anuradhapura


SLAF Base Katunayake

SLAF Satation Mullaitive

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.