දිවයිනට නැවත පැමිණෙන මගීන් 580 දෙනෙකුට ගුවන් හමුදාවෙන් නිරෝධායන පහසුකම් සැපයීම

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදි දිවයිනට නැවත පැමිණෙන මගීන් 580 දෙනෙකුට ගුවන් හමුදාවෙන් නිරෝධායන පහසුකම් සැපයීම සඳහා වන්නි ඉරනමඩු හා මුලතිවු යන ගුවන් හමුදා කඳවුරු ආශි‍්‍රතව නිරෝධායන මධ්‍යස්ථානයන් ස්ථාපිත කොට ඇත.

මේ වන විට ගුවන් මගීන් 206 දෙනෙකු වන්නි හි ද 171 ඉරානමඩුහි ද 203 දෙනෙකු මුලතිව්හිද ද නවාතැන් ගෙන සිටිති.

ගුවන් හමුදා කඳවුර මුලතිවු

ගුවන් හමුදා කඳවුර ඉරනමඩු


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.