By SLAF Media ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය මාර්තු මස 30 දින ත‍්‍රීකුණාමලය මූලික රෝහෙල් ලේ බැංකුව හා කඳවුරු වෛද්‍ය ඒකකය එක්ව සිදුකරන ලදී. සේවා පුද්ගලයින් 58 කගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන උද්ගතවී ඇති කොවීඩ් 19 රෝග තත්වයට සහයක් ලබාදීමක් වශයෙන් පවත්වන ලදී. SHARE