ශ්‍රී ලංකා ගුවන් හමුදා සීබීආර්එන්ඊ අංශය ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවන්හි විෂබීජ නාශක මෙහෙයුම් අඛණ්ඩව සිදු කරයි

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (සීබීආර්එන්ඊ* අංශය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ඇතු ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානාවන්හි විෂබීජ නාශක මෙහෙයුම් අඛන්ඩව සිදුකරගෙන යයි.

ඒ අනුව, පිටත්ව යන සියළුම ගුවන් යානාවන් සහ අනෙකුත් ගුවන් යානාවන් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ අනුව ක‍්‍රමානුකූල විශබීජ හරණය කිරීමේ ක‍්‍රියාවලියකට භාජනය කරන ුලබයි.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.