කටුනායක ගුවන් හමුදා රෝහල සිය 73 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා රෝහල සිය 73 වන සංවත්සරය පසුගියදා 2020 ජූලි 23 එම රෝහල් පරිශ‍්‍රයේදී සමරනු ලැබීය. මෙම සංවත්සර දිනයට සමගාමීව මාකදුර වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසය කේන්ද‍්‍ර කරගනිමින්  එයාර් කොමඩෝර් එන්ඩීබී අබේසේකරගේ මූලිකත්වයෙන් වැඩසටහන් ගනනාවක් සංවිධානය කර තිබුණි.

එම වැඩසටහන් අතරට ශ‍්‍රමදාන වැඩසටහනක්, වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් උදෙසා වෛද්‍ය සායනයක්,සංගීත වැඩසටහන් හා නාට්‍ය, උදෑසන ආහාරය හා තේ පානයද,සැන්දෑ තේ පානයද රාත‍්‍රී ආහාරය පිරිනැමීමද එහිදී සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.