By SLAF Media වීරවිල ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ ඒකකය තිස්සමහාරාම කෙන්ට් හෝටලයේ ඇතිවූ ගින්න නිවා දමයි වීරවිල ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ ඒකකය මගින් 2020 නොවැම්බර් මස 15 වෙනිදින අළුයම 0215 ට පමණ තිස්සමහාරාමයේ කෙන්ට් හෝටලයේ ඇතිවූ ගින්න නිවා දැමීමට සමත්විය. තිස්සමහාරාම පොලිසිය මගින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ක‍්‍රියාත්මක වුණු ගිනි නිවීමේ කණ්ඩායම ඉතා කෙටි කාලයකින් ගින්න නිවා දැමීමට සමත් විය SHARE