ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ විශේෂ පරිත්‍යාග වැඩසටහනක්

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මියගේ පූර්ණ මග පෙන්වීම හාා අනුදැරනුම මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින්ප සුගිය 2021 ජනවාරි මස 08  වන දින තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ පාසල් සහ සිසු දරු දැරියන් උදෙසා විශේෂ පරිත්‍යාගයන් රැසක් පිරිනමන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සබාපතිනී චාාමිනීී පතිරණ මහත්මිය ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වහයෙන් මෙම අවස්ථාවට සහභාගී වූවාය. එහිදීී, තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ නෙළුම්පත්ගම විද්‍යාලය, උස්ගල විද්‍යාලය සහ වලස්වැව විද්‍යාලයේ දරු දැරියන් සහ ඔවුන්ගේ පවුල් වෙත වියළි ආහාර පාර්සල් සහ පොත් පත් ප‍්‍රදානය කිරීම සිදුකළාය.

බර්නාදින් වීරසිංහ මහත්මිය, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ලසිත් සුමනවීර, අනුරාධ පුර ගුවන් හමුදා කඳවුරු නිළධධාරීන්් සහ සෙසු නිළයන්,ගුවන් හමුදා සේවා  වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් ගයාත‍්‍රී වඩුගේ සහ සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක්ද මෙමම අවස්ථාවට එක්වූහ.

Nelumpathgama Vidyalaya

Usgala Vidyalaya

Walaswewa Vidyalaya

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.