”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ තෙවන අදියර මීරිගමදී

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනී පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා කඳවුරු අවට වාසී අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඔවුන්ගේ අවහ්‍යතාවයන්ට සරිලන පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා අභිනවයෙන් ආරම්භ කරන ලද ”ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ තෙවන අදියර 2021 මාර්තු  මස 16 වන දින මීරිගම ප‍්‍රදේශයේදී පවත්වන ලදී.

ගම්පහඉ දිස්ත‍්‍රික්කයේ අති දුෂ්කර ග‍්‍රාමසේවා වසම් තුනකින් සමන්විත කිතුල්වල ප‍්‍රදේශයේ ජීවත්වන අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් මීරිගම ගුවන් හමුදා කඳවුරේ සහයෝගයෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලධී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මිය ප5ධාන ආරාධිත අමුත්තිය වහයෙන් මෙම අවස්තාවට එක් වූවාය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.