”කොලඹ ගුවන් හමුදා කඳවුරු කිරිහල ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිනි පතිරණ මහත්මියගේ සංකල්පයකට අනුව කොලඹ ගුවන් හමුදා කඳවුරේ ඉදිකිරන ලද නව කිරි හල විවෘත කිරීම 2021 මාර්තු මස 17 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සිදුකරන ලදී.

මෙහිදී ගුවන් හමුදාවේ නිශ්පාදිත මීකිරි, යෝගට්, යෝගට් පානය ඇතුළු කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සේවා සහ සිවිල් පුද්ගලයින්ට අවස්ථාව හිමිවේ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.