බංගලාදේශ යුධ හමුදා ප්‍රධානී ගුවන් හමුදා මූලස්ථනයේ සංචාරයක
ශ්‍රී ලංකා සංචාරයක නිරතවන බංගලාදේශ යුද හමුදා
ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් අබ්දුල් මුබීන් මහතා සහ ශ්‍රී ලංකා ආරක්ෂක
මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක
මහතා අතර සුහද හමුවක් එයේ (24 ) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී
පැවැත්විණි.
එහිදි බංගලාදේශ යුද හමුදාධිපතිවරයා
පිළිගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා සම්මානමුර
පෙළපාළියක්ද පැවැත්විණි.
දින 05 ක සංචාරය අතරතුර
අතිගරු ජනධිපති හා අගමැති තුමා ඇතුලු ආරක්ෂක ලේකම් හා ත්‍රිවිද
හමුදාපතිවරුන් ද හමුවීමට නියමිතය.